2026 A/L Premium Biology by Dr Hiran Amarasekera

2026 AL Dr Hiran Amarasekera classes

2026 A/L Premium Biology – නුගේගොඩ හා online – විෂය ප්‍රවීණයෙකුගෙන්, සජීවී ලෙස, සම්පත් පොත් වලට අනුකූලව සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ ජීව විද්‍යාව හදාරා, විශිෂ්ට ප්‍රතිඵලයක් ලබා ගැනීමට ඔබට ආරාධනා.

ආචාර්ය හිරාන් අමරසේකර මෙහෙයවන උසස් පෙළ ජීව විද්‍යාව 2026 පූර්ණ සිද්ධාන්ත පාඨමාලාව 2024 මැයි 28 වෙනි දින පස්වරු 1-4 දක්වා Syzygy Nugegoda දී ඇරඹේ.

නැතහොත් සජීවීව පන්තියට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වන්න.

Premium Biology පංතියට ඇතුල් වීමට

https://wa.me/+94716000300

ට whatsapp message එකක් එවන්න

ආචාර්ය හිරාන් අමරසේකර

B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil

🎯 මෙවර උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න,

✈️T.me/hiranbiology

උසස් පෙළ විභාගයට පෙර ඔබ පහත විශය කොටස් අවසන් කොට තිබේදැයි බලන්න.
A/L Biology Syllabus – Which of the following sections have you completed?

Grade 12
1 Biology ජීව විද්‍යාව හැඳින්වීම
1 1.1 Introduction ජීව විද්‍යාව හැඳින්වීම
21.2 Organization ජීව ලෝකයේ ස්වභාවය හා සංවිධාන රටා

2 Chemical and Celluar ජිවයේ රසායනික හා සෛලීය පදනම
32.1 Elements සජීවී පදාර්ථයේ මූලද්‍රව්‍ය
42.2 water ජලය
52.3 organic ප්‍රධාන කාබනික සංයෝග
62.4 microscopes අන්වීක්ෂ
72.5 organells උප සෛලීය ඒකක
82.6 division සෛල චක්‍ර/විභාජන
92.7 energy ශක්ති සබඳතා
102.8 enzyme එන්සයිම
112.9 phtosynthesis ප්‍රභාසංස්ලේෂණය
122.10 respiration සෛලීය ශ්වසනය
3 Evolution and Diversity පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය
133.1 origin ජීවයේ සම්භවය
143.2 evolution ස්වාභාවික වරණවාදය
153.3 taxons තක්සෝන ධුරාවලිය
163.4 bacteria බැක්ටීරියා අධිරාජධානිය
173.5 protista ප්‍රොටිස්ටා රාජධානිය
183.6 plantae ප්ලාන්ටේ රාජධානිය
193.7 fungi ෆන්ගයි රාජධානිය
203.8 animalia සත්ව රාජධානිය
213.9 chordata කෝඩේටා වංශය
4 Plant ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
224.1 tissues ශාක පටක
234.2 growth වර්ධනය හා විකසනය
244.3 light ආලෝක ග්‍රහණයට අනුවර්තන
254.4 gas ශාකවල වායු හුවමාරුව
264.5 water intake ජලය/ඛනිජ ලබාගැනීම
274.6 phloenප්ලෝයම පරිවහනය
284.7 transpiration ශාක තුළින් ජලය ඉවත්වීම
294.8 nutrition ශාක පෝෂණ විධි
304.9 mineral nutrition පෝෂණ අවශ්‍යතා
314.10 life cycles ජීවන චක්‍ර
324.11 anthophyta සපුෂ්ප ශාකවල ලිංගික ප්‍රජනනය
334.12 responses උත්තේජ සඳහා ප්‍රතිචාර
344.13 hormones ශාක හෝර්මෝන
354.14 stress ජෛව/අජෛව ආතති
5 Animal සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය
365.1 tissue සත්ව පටක
5.2 nutrition පෝෂණය
375.2.1 heterotrophic විෂමපෝෂී පෝෂණ ක්‍රම
385.2.2 digestive system ආහාර මාර්ගය
5.3 circulation සංසරණය
395.3.1 systems සංසරණ පද්ධතිවල සංවිධානය
405.3.2 human circulation මිනිස් සංසරණ පද්ධතිය
415.3.3 blood රුධිරය
5.4 respiration ශ්වසනය
425.4.1 structures ශ්වසන ව්‍යුහ
435.4.2 respiatory system මිනිසාගේ ශ්වසන පද්ධතිය
445.5 immunity ප්‍රතිශක්තිය
5.6 excretion බහිස්ස්‍රාවය
455.6.1 metabolism පරිවෘත්තීය හා බහිස්‍රාවී ද්‍රව්‍ය
465.6.2 excretory products සතුන්ගේ බහිස්‍රාවී ද්‍රව්‍ය
475.6.3 urinary system මිනිසාගේ මුත්‍ර පද්ධතිය
Grade 13
5.7 nervous ස්නායුක සමායෝජනය
485.7.1 systems සමායෝජන ක්‍රියාවලිය හා ඊට දායක වන පද්ධති
495.7.2 nervous system මිනිස් ස්නායු පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය
505.7.3 nerve impulse ස්නායු ආවේග ජනනය හා සම්ප්‍රේෂණය
515.7.4 dsiorders ස්නායු පද්ධතියට සිදුවන හානි හා සුලබ ආබාධ
5.8 sensory සංවේදී අවයව
525.8.1 structures ජීවීන්ගේ විවිධ සංවේදී ව්‍යුහ
535.8.2 eye ear මිනිස් ඇස හා කන
545.8.3 skin මිනිස් සම
555.9 endocrine මිනිස් අන්තරාසර්ග පද්ධතිය
565.10 homeostasis අභ්‍යන්තර පරිසරය නියතව පවත්වා ගැනීම
5.11 reproduction ප්‍රජනනය
575.11.1 methods ජීවීන්ගේ ප්‍රජනන රටා
585.11.2 male පුරුෂ ප්‍රජනක පද්ධතිය
595.11.3 female ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය
605.11.4 fertilzation to birth සංසේචනයේ සිට උපත තෙක්
615.11.5 health ප්‍රජනක සෞඛ්‍ය
5.12 skeleton සැකිලි හා පේෂි
625.12.1 skeletons සතුන්ගේ සැකිලි පද්ධතිවල ව්‍යුහය හා කෘත්‍ය
635.12.1 axial මිනිසාගේ ආක්ෂක සැකිල්ල
645.12.2 appendicular මිනිසාගේ ගාත්‍රා සැකිල්ල
655.12.3 joints ප්‍රධාන සන්ධි ආකාර
665.12.3 muscle කංකාල පේශි චලන යාන්ත්‍රණය
6. Genetics ප්‍රවේණිය
676.1 mendal මෙන්ඩලීය පරීක්ෂණවල විද්‍යාත්මක පදනම
686.2 mendelian මානව මෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේණිගතවන රටා
696.3 Non-mendelian මෙන්ඩල් නියමවලින් අපගමනය වන ප්‍රවේණි රටා
706.4 population ගහන ප්‍රවේණිය හා හාඩි-වයින්බර්ග් සමතුලිතතාව
716.5 breeding ශාක හා සත්ව අභිජනනය
7. Molecular අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසං‍යෝජිත DNA තාක්ෂණය
727.1 chromosome වර්ණදේහවල ව්‍යුහ නිර්මාණය
737.2 replication DNA ප්‍රතිවලිත වීම
747.3 genes ජාන හා ඒවා ක්‍රියාකරන ආකාරය
757.4 mutations විකෘතිවල අණුක පදනම
767.5 technology ජාන තාක්ෂණය
777.6 analysis DNA විශ්ලේෂණය
787.7 GMO ජාන තාක්ෂණයේ (GMOවල) භාවිත
8. Environmental පාරිසරික ජීව විද්‍යාව
798.1 ecosystem පරිසර පද්ධතියක සංඝටක
808.2 functions පරිසර පද්ධතිවල ප්‍රධාන ක්‍රියාවලි
818.3 biomes ලෝකයේ ප්‍රධාන බියෝම
828.4 sri lanka ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති
838.5 biodiversity ජෛව විවිධත්වය හා තර්ජන
848.6 global ගෝලීය පාරිසරික ගැටලු
858.7 conservation ජෛව විවිධත්වය හා පරිසරය සංරක්ෂණය
9. Microbiology ක්ෂුද්‍ර ජීව විද්‍යාව
869.1 diversity ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධත්වය හා ස්වභාවය
879.2 laboratory ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ මූලික විද්‍යාගාර ක්‍රමවේද
889.3 diseases ක්ෂුද්‍ර ජීවීහු හා රෝග
899.4 industry කර්මාන්ත, කෘෂිකර්මය හා පරිසර කළමනාකරණය
909.5 soil පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය
919.6 water අපජලය කළමනාකරණය
929.7 soid waste ඝන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය
939.8 food ක්ෂුද්‍ර ජීවීන් සහ ආහාර
10. Applied Biology ව්‍යවහාරික ජීව විද්‍යාව
9410.1 fisheries ජල ජීව වගාව සහ විසිතුරු මසුන් වගාව
9510.2 Nursary තවාන් කළමනාකරණය හා ප්‍රචාරණය
9610.3 Dengue Filaria ඩෙංගු හා බරවා
9710.4 Food ආහාර කල්තබාගැනීම හා පසු අස්වනු හානිය
9810.5 Nano නව්‍ය තාක්ෂණ (නැනෝ, මූලික සෛල, මානව ගොනෝම)