Unit 7 – Molecular Biology අණුක ප්රවේණි විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය
A/L Biology Unit 7 – Molecular Biology and Recombinant DNA Technology
උසස් පෙළ ජීව විද්‍යාව විෂය නිර්දේශයේ 7 වන ඒකකය වන ප්රවේණි විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය ඒකකයට අදාළ
- සියළු සිද්ධාන්ත ආවරණය කරන වීඩියෝ
 - අදාල සිද්ධාන්ත සටහන් සහ
 - ප්‍රශ්න මෙම ඒකකයට අයත් කොට ඇත.
 
