23 Oct – පරිවෘත්තීය ක්‍රියාවල ශක්ති සම්බන්ධතා, ATP
- අද Live zoom class නොමැත.
 - මේ විඩියෝ දෙක නරඹන්න.
 - සිද්ධාන්ත සටහන download කරගන්න.
 - MCQ quiz එක කරන්න.
 
1 – පරිවෘත්තීය ක්‍රියාවල ශක්ති සම්බන්ධතා
2 – ATP
MCQ Test ජීවයේ සෛලීය පදනම පිලිබද MCQ ප්‍රශ්න 8 ක්
0 of 8 questions completed Questions: You have already completed the quiz before. Hence you can not start it again. 
		Quiz is loading…	 You must sign in or sign up to start the quiz. 
		 0 of 8 questions answered correctly 
		Your time: 		 
	Time has elapsed	 
		You have reached 0 of 0 point(s), (0)		 
		Earned Point(s): 0 of 0, (0)		 2. උප සෛලීය සංඝටක හා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නොගැළපෙන යුගල වන්නේ, 
							 
							 4. මයිටකොන්ඩි්රයා, හරිතලව වලින් වෙනස් වන්නේ, මයිටකොන්ඩි්රයා තුළ 
							 
							 5. අප්‍රිකාවේ වාසය කරන Xenopus laevis මැඩි විශේෂයේ එක්තරා ප්‍රභේදයක න්‍යෂ්ටියේ සාමාන්‍යයෙන් තිබිය යුතු න්‍යෂ්ටිකා 2 ක් වෙනුවට එක් න්‍යෂ්ටිකාවක් පමණක් පිහිටයි. මෙම සතුන් ප්‍රජනනය කළ විට ප්රජනිතයෙන් 25% කගේ න්‍යෂ්ටිවල න්‍යෂ්ටිකා 2 ක්ද, 50% කගේ න්‍යෂ්ටිවල න්‍යෂ්ටිකා 1 ක් ද පිහිටන අතර 25% කගේ න්‍යෂ්ටිවල න්‍යෂ්ටිකා නොපිහිටයි. 
							 
							 9. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ (EM) මගින් ඉතා ප්‍රභල ආලෝක ආලෝක අන්වීක්ෂ (LM)වලින් ගත හැකි ප්‍රමාණයට වඩා නැනෝ මීටර (nm) පරිමාණයට ජෛව විද්‍යාත්මක වස්තු විභේදනය කළ හැක්කේ පහත කවර හේතුව නිසාද? 
							 
							 11. අක්මාවේ විෂ සහ ඖෂධ විෂ හරණය සිදුවේ. මෙම ක්‍රියාවට අදාළ වන මේ නිසා අක්මා සෛලවල බහුලව තිබිය යුතු ව්‍යුහය කුමක්ද? 
							 
							 16. කෘත්‍ය සමග නිවැරදි ලෙස ගලපා ඇත්තේ කවරක්ද?   
							 
							 18. සෛල වාදය ඉදිරිපත් කළ විද්‍යාඥයින් කවරහුද? 
							 
							 19. විකිරණශීලී ඇමයිනෝ අම්ල සෛලයකට 
							 
							
	Quiz Summary	
	Information
		
Results
	Results
	
		0 Essay(s) Pending (Possible Point(s): 0)		
		
		Categories		
		
							
		
							
	
		
				 
		
		
			Pos. 
				Name 
				Entered on 
				Points 
				Result 
			
				 
			Table is loading 
			
				 
			No data available 
			
				 
		
	
				 
				 
				 
				 
			 
				
					
	
		
	
					
	
					1. Question
				
				
								
						
							
				
					2. Question
				
				
								
						
							
				
					3. Question
				
				
								
න්‍යෂ්ටිකා නොදරන සතුන් මිය යන්නේ පහත කවරක් නොමැති වීම නිසාද?
						
							
				
					4. Question
				
				
								
						
							
				
					5. Question
				
				
								
						
							
				
					6. Question
				
				
								
(A) රළු අන්තඃ ප්ලාස්මිය ජාලිකාව – ග්ලයිකොලිපිඩ සංශ්ලේෂණය
(B) සිනිදු අන්තඃ ප්ලාස්මිය ජාලිකාව – පොස්පොලිපිඩ සංශ්ලේෂණය
(C) න්‍යෂ්ටිකාව – රයිබොසෝමීය RNA නිපදවීම, රයිබෝසෝම උප ඒකක සම්බන්ධ කිරීම
(D) ග්ලයොක්සිසෝම – සත්ව සෛලවල මේද, කාබෝහයිඩ්රේට් බවට පත් කිරීම
(E) ගොල්ගි සංකීර්ණය – ලිපිඩ සංශ්ලේෂණය
						
							
				
					7. Question
				
				
								
(A) රොබට් හුක්
(B) රසල් වොලස්
(C) මැතියස් ශ්ලයිඩන්
(D) රුඩොල්ෆ් වර්චොච්
(E) ඇන්ටනි වොන් ලියුවෙන්හුක්
						
							
				
					8. Question
				
				
								
ඇතුල්කරනු ලැබීය. විකිරණශීලීතාවය
ප්‍රථමයෙන් සාන්ද්‍රණය විය හැක්කේ කවර
සෛල ඉන්ද්රයිකාවේද?
						
							
				
