Lesson 1 – පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම
පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම
මෙම පාඩමේ අන්තර්ගත දේ – Lesson Contents
- 1.1 පාරිසරික ජීව විද්‍යාව යනු කුමක්ද?
- 1.2 පාරිසරික ජීව විද්‍යාව අධ්‍යයනය කරන්නේ ඇයි?
- 1.3 පරිසරයේ ඇති සංවිධාන මට්ටම්
- 1.4 පරිසරයේ ජීවී සහ අජීවී සංඝටක
ඉගෙනුම් ඵල
මෙම පාඩම හැදෑරීමෙන් පසුව ඔබ
- පරිසරය සහ පාරිසරික ජීව විද්‍යාව යනු කුමක්දැයි ප්‍රකාශ කරයි.
- පාරිසරික ජීව විද්‍යාව හැදෑරීමේ වැදගත්කම් ලැයිස්තුගත කරයි.
- පරිසරයේ ජීවී සංවිධාන මට්ටම් අර්ථ දක්වයි.
- පරිසරයේ ජෛව සහ අජෛව සංඝටක ලැයිස්තුගත කරයි.