Lesson 1 – පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම

Last updated: December 4, 2022

පාරිසරික ජීව විද්‍යාව හැදින්වීම
මෙම පාඩමේ අන්තර්ගත දේ – Lesson Contents

  • 1.1 පාරිසරික ජීව විද්‍යාව යනු කුමක්ද?
  • 1.2 පාරිසරික ජීව විද්‍යාව අධ්‍යයනය කරන්නේ ඇයි?
  • 1.3 පරිසරයේ ඇති සංවිධාන මට්ටම්
  • 1.4 පරිසරයේ ජීවී සහ අජීවී සංඝටක

ඉගෙනුම් ඵල

මෙම පාඩම හැදෑරීමෙන් පසුව ඔබ

  • පරිසරය සහ පාරිසරික ජීව විද්‍යාව යනු කුමක්දැයි ප්‍රකාශ කරයි.
  • පාරිසරික ජීව විද්‍යාව හැදෑරීමේ වැදගත්කම් ලැයිස්තුගත කරයි.
  • පරිසරයේ ජීවී සංවිධාන මට්ටම් අර්ථ දක්වයි.
  • පරිසරයේ ජෛව සහ අජෛව සංඝටක ලැයිස්තුගත කරයි.

Video lesson – විඩියෝව
Interactive ප්‍රශ්න සහිත (21 minutes)

Note සටහන – Download Book Chapter

Note සටහන – නව සම්පත් පොතේ අදාල පිටු.
විභාගයට පාඩම් කිරීමට මෙය යොදා ගන්න.

Download/ Read online New Resource book Section

https://online.fliphtml5.com/fpvjb/uoza/?1658170188624#p=75

Related Courses