Welcome – පිළිගැනීම

Last updated: December 4, 2022

උසස් පෙළ විශය නිර්දේශයේ 8 ඒකකය වන පාරිසරික ජීව විද්‍යාව යටතේ පූර්ණ සිද්ධාන්ත සහ ප්‍රශ්න මෙම පාඩමට ඇතුලත් වේ.

Environmental Biology online course

උසස්පෙළ විභාගයේ 8 වන ඒකකය යටතේ එන ප්‍රශ්නවලට ඉහළ ලකුණු ලබාගැනීමට ඉවහල් වන පරිදි නිර්දිෂ්ට කරුණු සියල්ල ඇතුළත්කර ඇති අතර ඊට අමතරව විෂය අවබෝධය පුළුල් කිරීම සඳහා රූප සටහන්, වෙනත් තොරතුරු සහ දත්ත ද ඇතුළත් කොට ඇත.

Related Courses